20 June 2017

ඈතින් වැටෙන ඉදිකටුවක හඩ පවා ඇසෙන, ලොව ජීවත්වන අවසන් “නින්ජා” මෙන්න | VIDEO

නින්ජා සටන් කලාව සහ නින්ජාවරුන් යනු ලෝකය පුරා ජනතාවගේ අවධානය දිනා ගත් ජපන් සාම්ප්‍රදායික ශිල්පයක්!

එම නින්ජා සටන් කලාව නිසි ලෙස ප්‍රගුණ කල අවසන් සටන්කරු හෙවත් ජිනිචි කවචාමි පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර තියෙනවා.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්.

එහා කාමරයේ ලී පොලවක් මතට වැටෙන ඉඳිකටුවක හඬ පවා ඇසිය හැකි මට්ටමේ අධි සංවේධී ශ්‍රවණ ශක්තියක් හිමි මෙම පුද්ගලයා වයස අවුරුදු 06 සිට බෞද්ධ ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ නින්ජා වරයෙකු වීම සඳහා පුහුණුව ලබා ඇත්තේ.

අවි ආ‍යුධ 20කට වඩා ඉතා දක්ෂ ලෙස හැසිරිය හැකි කවචාමිට පුද්ගලයෙකු ඝාතනය කර සිරුර කොටස් වලට වෙන් කිරීමට ගතවන්නේ ඉතා සුළු කාලයක්.

නමුත් ඔහු තමුන්ගෙන් පසුව මෙම ශිල්පය කිසිවෙකුටවත් උගැන්වීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ. එයට හේතුව වී ඇත්තේ වර්ථමාන ලෝකයට එය නොගැලෙපෙන බවට ඔහු තුළ වූ මතයයි.



No comments:

Post a Comment