ඉන්දියානු රජ විසින් නිල් චිත්රපට ඇතුලත් වෙබ් අඩවි 857 ක් තහනම් කිරීමට
හා ඒවා block කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහෙත් තවමත් proxy ආධාරයෙන් මේ වා
තුලට යාමට හැකියාව ඇති බවත් ඉදිරියේදී ඒවා සඳහාද ක්රියාමාර්ග ගන්නා
බවත්.ඉන්දියානු සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ ප්රකාශක NN කාවුල් පවසනවා.
No comments:
Post a Comment