ශී‍්‍ර ලංකාව දැන් මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය හසුරවන බව ජාත්‍යන්තරයද පිළිගෙන ඇතැයි අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ආසියා පැසිෆික් කලාපයේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙස ‘ ද
බෑන්කර් ’ සඟරාව විසින් පිරිනමන ලද සම්මානය භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත
අදහස් දක්වමින්.
සම්මාන ප‍්‍රධානය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ‘ ද බෑන්කර් ’ සඟරාවේ ප‍්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.
අමාත්‍ය රවී කරුණානායක වෙත සම්මානය පිරිනැමුවේ එම සඟරාවේ ප‍්‍රධාන කතෘ බ‍්‍රයන් කැප්ලේන් විසින්.
No comments:
Post a Comment