2011 – 2013 වසරවල වත්කම් බැරකම් හෙළි නොකළැයි චෝදනාවට වරද පිළිගත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ
මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (6)
නියෝග කළාය.
එම දඩය නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඩුවම් නියම කැරිණි.
No comments:
Post a Comment