පසුගිය
රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත්
මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා පවසයි.
එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
කැබැතිගොල්ලෑව
මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය (08) පස්වරුවේ විවෘත
කිරීමෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය
අමාත්‍යවරයා මෙි බව සදහන් කළේය.
No comments:
Post a Comment