ශ්රී ලංකාවට GSP+ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් වී තිබේ.
එම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම (27) දිනයේ ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 3ට සිදු විය.
ඒ අනුව අදාළ යෝජනාවට යුරෝපා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්ද 436 ක්ද, පක්ෂව ඡන්ද 119ක්ද, ඡන්දය භාවිත නොකළ පිරිස 22 ක්ද ඇතුළත්ය.
No comments:
Post a Comment