ඉදිරියේදී ත්‍රී රෝද රථ සඳහා උපරිම වේගය පැයට කිලෝ මීටර 40ක් වනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය
විෂයභාර අමාත්‍යවරයා විසින් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින්
සිටින බවය.
No comments:
Post a Comment