ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය
ඉන්දියාවට හිමි වුණා. ලකුණු 304ක ජයක් ලැබූ ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු
600ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමටද ඉන්දියාව
සමත් වුණා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291ද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245ක්ද රැස් කළා.
ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බවයි වාර්තා වන්නෙ. මීට පෙර 1994දි පකිස්තානය හමුවේ 301ක පරාජයක් ලබා තිබෙනවා.

No comments:
Post a Comment