කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට අද දින ගනුදෙනු අතරවාරයේ දී පැමිණියේය.
අද පස්වරු 1.15 ට පමණ මෙලෙස ඒකක හයදහසේ සීමාවෙන් පහළට සියලු කොටස් මිල
දර්ශක අගය පැමිණි අතර 2016 මාර්තු 15 දිනෙන් පසු අදාළ මට්ටමට කොටස්
වෙළෙඳපොළ ඇද වැටුණු පළමු අවස්ථාව මෙයයි.
No comments:
Post a Comment