සයිටම් ආයතනය විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයකර ගන්නා මුදල්වලින්
කොටසක් රුසියානු සමූහාණ්ඩුව වෙත යවන බවට හෙළිව තිබෙන නිසා ඒ පිළිබඳව
පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
2009 වසරේ සිට මේ දක්වා කාලය තුළදී ශිෂ්‍යයන් 900කගෙන් රුපියල් මිලියන 6
සිට 12 දක්වා මුදල් ලබාගෙන තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා
මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment