09 April 2017

දිනකට ගවයින් 200 ක් කොළඹදී ඝාතනය වේ



කොළඹ මහනගර සීමාව තුළ දිනකට මස් සදහා ගවයින් 200 ක් ඝාතනය කෙරෙන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය විපුල ධර්මවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ මාංශ මහනගර සභාවේ පශු වෛද්‍ය නිලධාරින් විසින් මහජන පරිභෝජනයට සුදුසු බවට අනුමත කිරීමෙන් පසු නිකුත් කරන බවයි.

ඒ අනුව ගවමස් කිලෝග්‍රෑම් 20000 ක් පමණ පරිභෝජනය සඳහා දිනකට වෙළඳපොලට පැමිණෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment