14 May 2017

විසි වසරකට පසු නේපාලයේ මැතිවරණයක්

දශක දෙකකින් අනතුරුව නේපාලය අද පළාත්පාලන මැතිවරණයට මුහුණ දෙනවා.

මිලියන 4.9ක් ඡන්ද දායකයන් එහි පළමු අදියර යටතේ ඡුන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර, අදියර කිහිපයකින් පැවැත්වෙන මැතිවරණය අවසන් වන්නේ ජූලි 14 වනදායි.

16000කට ජීවිත අහිමි කළ මාවෝ වාදී අරගලය හේතුවෙන් 1997 න් පසු නේපාලයේ පළාත්පාලන මැතිවරණ පැවැත්වූයේ නැහැ.

No comments:

Post a Comment