සුරතල් සතුන් ගණනාවකට නිවහන සලසා ඇති ඇය ඉතාම ආදරයේන් එම සතුන් රැක බලා ගන්නා බව කියැවෙනවා. එමෙන්ම ඇගේ විනෝදාංශය වන්නේ අශ්වයන් පැදවීමයි.
මීට වසර පහකට පෙර බිල් ගේට්ස් සිය ආදරබර දුවට ෆ්ලොරීඩා නගර මධ්‍යයේ අක්කර පහක බිම්කඩක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක් ඉදි කර දුන් අතර දැන් ඒ නිවසේ පදිංචි කරවීමට දුවට ගැළපෙන සහකරුවෙක් සොයන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.


No comments:
Post a Comment