සියදිවි හානි කරගැනීමේ සිදුවීම් විවිධ මාධ්‍යයන් හරහා විකාශනය වීම තුළ මෙවැනි සිදුවීම් සඳහා යම් ආකාරයක පෙළඹවීමක් ඇති විය හැකි බැවින් එවැනි සිදුවීම් වාර්තා නොකරන ලෙස ළමා ආරක්ෂක අධිකාරිය සියලු මාධ්‍යයන්ගෙන් හා සමාජ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මගින් සිදුවන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිදුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීමය.
එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට රුකුලක් සපයන්නකි. මෙය මනෝ විද්‍යාත්මකව සලකා බැලීමේදීද දක්නට ලැබෙන තත්ත්වයකි.
විශේෂයෙන් යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන කාරනා වෙතොත් ඒ පිළිබඳව උපදේශන සේවා ලබාගැනීමේ යාන්ත්‍රනයක්ද මෙරට තුළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන ක්‍රියාත්මක වේ.
වයස අවුරුදු 18ට අඩු අයෙකුට මනසට පීඩා ගෙනදෙන යම් ගැටලුවක් වෙතොත් එය විසඳා ගැනීම සඳහා සහය දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැඳී සිටී. ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ මනෝ සමාජීය ඒකකයක්ද ක්‍රියාත්මක වේ. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් වෙතින්ද එම සහය ඕනෑම ළමයෙකුට ලබාගත හැකිය.
තමා මුහුණදෙන විවිධ ගැටලුවලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු සියලු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
19 June 2017
ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි
කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා
පද්ධතියක්. සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය
පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා
ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය
නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. මේ සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ එරට මහජන – පෞද්ගලික සම්බන්ධතා උපදේශකවරු සහයෝගය ලබා දෙති.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW-1) , කොටුව සිට යුනියන් පෙදෙස (IW-2) සහ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW-3) මෙම යාත්‍රා යෙදවීමට නියමිතය.
පළමු අදියර යටතේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කොටස මැරීන් ඩ්‍රයිව්, ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.
දෙවැනි අදියර යටතේ කොටුව සහ යුනියන් පෙදෙසේ වාණිජ ස්ථාන දක්වා මාර්ග තදබදය වැඩි වේලාවන්වල දී කාලය ඉතුරු කරගනිමින් ගමන් කළ හැකි මගී යාත්‍රා පද්ධතියක් සකස් කිරීමට නියමිතය.
මෙහි තෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා කැලණි ගංඟාව ආශ්‍රිතව ලෝලෙවල් මාර්ගය ආවරණ වන පරිදි සකස් කරන කොටසයි.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් තවමත් මෙය ආරම්භක අදියරේ පවතින බැවින් ටෙන්ඩර් ලබාගැනීම පමණක් සිදුවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

මහ බැංකුව දින 19කට රුපියල් මිලියන 209810ක් ඉල්ලයි
ජුනි මාසයේ ගතවූ දින 19 තුළදී රුපියල් මිලියන 209810ක් වටිනා ශ්‍රී ලංකා
සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්බත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි
කිරීමට මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කර තිබේ.
මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 515 (රුපියල් මිලියන 79310ක්) පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා හෙට (20දා) සිට 27 දා දක්වා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.
මීට අමතරව ජුනි මස 01 දා රුපියල් මිලියන 29000ක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ජුනි 07 දා රුපියල් මිලියන 45000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකතුවක්, ජුනි 09 දා රුපියල් මිලයන 26000ක් වටිනා භාණ්ඩාගා බිල්පත් වෙන්දේසියක් හා ජුනි 16 දා රුපියල් මිලියන 30500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පිළිබඳව පුවත්පත් නිවේදන මගින් ජනතාවට දන්වා ඇත.

කර්තෘ භාගය නොගෙව්වාට සන්නස්ගලට නඩු
තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැහැර ඇති හෙයින් අදාළ මුදල ඔහු ගෙන් අයකර දෙන මෙන් ඉල්ලා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ අද (19) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය විසිනි.
එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කීරීම වෙනුවෙන් සන්නස්ගල මහතා කර්තෘ භාගය ලෙස රුපියල් ලක්ෂ 40ක් මුදලක් ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට පොරොන්දු වී ඇති අතර රුපියල් ලක්ෂ 11 ක් ගෙවුවද ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 29 ක මුදල 2013/10/01 දින සිට ගෙවා නැති බවද පැමිණිලිකාරිය කියා සිටී.

ත්‍රීරෝද රථ රියදුරන්ට වෘත්තීය පුහුණුවක්
ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (18) හබරාදුව කොග්ගල වෘත්තීය පුහුණු ආයතනයේ නොමිලේ රියදුරු බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ මෙවන් අදහසක්,
අද අපි තරුණයන්ට ජීවනෝපායක් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම සිදුකරනවා. තරුණයන් පමණක් නොවේ අද තරුණියන්ද ඒ සදහා එක්වීම පිළිබදව සතුටුවෙනවා. ත්‍රීරෝද රථ සදහා පුහුණුව ලබන්න ඉදිපත් වී ඇති අයගෙන් මම ඉල්ලීමක් කරනවා වයස 18 සම්පුර්ණ වනු ගමන් බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ත්‍රීරෝද රථයක් අරන් හංදියකට වෙලා මුළු ජීවිතයම එතනට වෙලා ගෙවන්නයි. ත්‍රීරෝද පුහුණුව ලබන සියළු දෙනාට හා දැනට සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ත්‍රීරෝද රථ රැකියාවට අමතරව විදුලි කාර්මික, ජලනල කාර්මික, රැකියාවල යෙදිම සඳහා පුහුණුව ලබාදීම සඳහා යොමු කරනවා. වැඩි ආදයමක් ලබා ගැනීම අපගේ අරමුණයි. නැතිනම් බොහෝ දෙනෙකුගේ ජීවිත තාවකාලික තෘත්තිය කරා ගිහින් ප්‍රශ්න ඇති කරගන්නවා. අද ගෙදර වයර් එකක් ගැඩුනාම හදාගන්න කෙනෙක් නෑ, ටැප් එකක් කැඩුනාම හදාගන්න කෙනෙක් නෑ. ත්‍රී රෝද රථ රියදුරෙකුට ඒ හැකියාව ලබා තිබේනම් ත්‍රීරෝද රැකියාවට අමතරව අමතර ආදායමක් ලැබෙනවා.
රැකියා තිබුනට කවුරුත් පුහුණු වෙන්නේ නෑ. වැල්ඩින් පාඨමාලාව සඳහා අපො. සා. පෙළ. විභාගයෙන් ගණිතය විෂය සමත් නම් මෙම මස 20 දාට පෙර ජර්මානු කාර්මික විද්‍යාලය සඳහා අයදුම් කරන්න. ඒ පාඨමාලාව සම්පුර්ණ කරගතහොත් රැකියාව එලියට එනකොට හිමිවෙනවා. ලංකාවේ නොවේ වැඩිපුර සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. (CGTTI) සීජීටීටීඅයි වෙබ් අඩවියට පිවිස අයදුම් කරන්න. ඒවගේම ඉදිරියේ දී බැකෝ යන්ත්ර) පුහුණු පාඨමාලාවක් ලබන 25වන ඉරිදා ගාල්ල බටපොල ප්‍රදේශයේදී ආරම්භ කරනවා. ඒ සඳහාත් අයදුම්පත් යොමු කරන්න. මට ඇමතිකම ලැබුනාට පසුව රටේ අනෙකුත් වැඩ කරන අතරතුර ගාල්ලේ දරුවන්ගේ අනාගතයට ජයගන්න මුල් තැන දෙනවා. අපේ අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි. දුප්පත්කම අඩුවෙන්ම තුරන්වන දිස්ත්රි.ක්කය ගාල්ල දිස්ත්‍රීක්කයයි. දුප්පත්කම නැතිකරන්න නම් සියළුදෙනා රැකියගත කරන්න වෙනවා. රැකියා ගත කරන්න නම් පුහුණුවක් අවශ්‍ය ඇයි. ඒ සඳහා අපේ වැඩසටහන් ඉදිරියෙදි ආරම්භ කරනවා. අපි හෙට සිට රියදුරු පුහුණුව ආරම්භ කරනවා. තවත් පුහුණු කරුවෙකුගේ සහයෝගය ලබාගෙන දින හතේම පුහුණුව ලබාදී හොද පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
අපි තරුණයන්ගේ හා දරුන්ගේ ප්‍රශ්නය අපි තේරුම් අරගෙනයි සිටින්නේ. සියළු දෙනාගේ දෑතේ සවියෙන් තමන්ගේ දක්ෂතාවයෙන් රැකියවාක් ලබාදීමට නිපුණතාවයක් ඇතිකිරීමේ වගකීම මේ රජය ආරම්භ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමෙන් ආපු මිනිසුන්ගේ දුක හදුනාගත් නායකයෙක් හැටියට රාජ්‍ය නායකයා හැටියට අමාත්‍යවරයා හැටියට මට මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්න උපරිම සහයෝගය ලබාදෙනවා. මට මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ගන්න අපි රටවල් කිහිපයක් සමගම සාකච්චා කරා. ඒ වගේම පුහුණුවෙන් පසුත් සියළු රැකියා සඳහා රටවල් වලට යන්නත් විදේශ රැකියා අමාත්‍යාංශයත් සමගත් අපි සකච්චා කර තිබෙනවා. අපේ අරමුණ තරුණයන්ට රැකියා ලබාදීම හා මේරටේ දුප්පත් කම තුරන් කිරීමයි.
මෙම අවස්ථාව සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ සහාපති ලයනල් පින්තු මහතා උප සභාපති නීතිඥ තිලක් කාරියවසම් මහතා තවත් රාජ්යා නිලදාරින් ජනතා නියෝජියන් ඇතුළු පුහුණු ලාභීන් එක්වූහ.

මහින්ද පැරදුණේ බොදුබල සේනා හාමුදුරුවන් නිසයි
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වුණේ බොදුබල සේනාවේ ලණු කාපු නිසා. බවත්, හිටපු ජනාධිපතිවරයා සිදුකර ගත් වරද වර්තමාන ජනාධිපතිවරයාද සිදුනොකර ගන්නා ලෙස තමන් පවසන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (18දා) හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
" මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය වුණේ බොදුබල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. අද උසාවියෙන් සිතාසි නිකුත් කර තිබියදීත් උන්වහන්සේ උසාවියට එන්නේ නෑ. වර්තමාන ජනාධිපතතුමාටත් මම කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා කරගත්ත වරද කරගන්න එපා කියන එකයි.
මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය කවුරු ඇවිස්සුවත් වැරදියි. සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලාත් උසාවි ගේන්න ඕන. නැගෙනහිර පළාතේ ඉන්න සමහර මුස්ලිම් පූජකවරුන් ඉතාම කාලකණ්ණි විදිහට ජාතිවාදය අවුස්සන බව සමාජ වෙබ් අඩවිවලින් අපි දකිනවා. ඒ අයත් උසාවි ගේන්න ඕනෑ. හැබැයි ඒ අය උසාවි ගේන්න කියලා, අද උසාවි එන්න කියා වරෙන්තු නිකුත් කර තිබෙන හාමුදුරුවන්ට උසාවි නෑවිත් ඉන්න බෑ.
ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමගියට බාධා කරන්නන් හැටියට නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි, යැයි පැවසීය.

උතුරු මහ ඇමති ඉවත් කිරීමේ මෙහෙයුමක් නෑ
උතුරු මහ ඇමතිවරයා ඉවත් කිරීමේ මෙහෙයුමක් නොමැති බවත් ඇමති ධුරයේ රැඳී සිටීම හෝ නොසිටීම ඔහු සතු. කාර්යයක් වන අතර, ඔහු කරන කියන දේ ගැන වගකීමකින් කටයුතු කළ යුතු බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, අද (19දා) කඩුවෙල උසාවි සංකීර්ණයේදී පැවැති සිවිල් නඩුවකට පැමිණි අවස්ථාවේදීය. උතුරු මහ ඇමතිවරයා වශයෙන් ඔහුට වෙනත් ප්‍රදේශයක් ලෙස එම පළාත වෙන්කර වෙනත් නීතියක් ක්‍රියාත්මක කිරීමට බලයක් නැතැයිද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඥානසාර හිමියන් සම්බන්යෙන් මාධ්‍ය‘වේදීන් නැගූ ප්‍රශ්නය පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, අන්තවාදී ගැටුම් ඇති කරන මෙවැනි හිමිවරුන්න් අත්අඩංගුවට ගැනීමට අසමත්වන්නේ නම්, ඒ සඳහා යම් කිසි දුර්වලතාවක් පවතින බවයි.

ලෝකයේ ඇතුල් වීමට අවසර නොමැති රහස් ස්‌ථාන 10

අප භාවිත කරන Google තොරතුරු සියල්ලම මෙහි ගබඩා වේ. Area 51 ප්‍රදේශයට සමාන ආරක්‌ෂාවක් මෙම ස්‌ථානයට ලබා දී තිබේ.
2. Area 51
ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක පිහිටි මෙම ස්‌ථානය ඇමරිකාවේ රහස් යුද කටයුතු සදහා භාවිත කරන බව වාර්තා වේ. තවද හඳුනා නොගත් පියාසර කරන යානා සහ පිටසක්‌වල ජීවීන් ගැන පරීක්‌ෂණ කටයුතු මෙහිදී සිදු කෙරෙන බව ආරංචි පැතිරෙයි. නමුත් තවමත් මෙම ප්‍රදේශය ගැන නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත.

3. Disney Club 33 Exclusive Club
ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි ඩිස්‌නිලන්තයේ පිහිටා තිබෙන ස්‌ථානයකි. විශේෂ පුද්ගලයින් පමණක් සතුටු වීමට නිතර පැමිණෙන ස්‌ථානයකි. ඇමරිකානු ජනාධිපති සහ සුපිරි තරු මෙම ස්‌ථානයට පැමිණෙන පුද්ගලයින් අතර වේ.

4. Mezghory, Russia
රුසියාවේ රහස් න්‍යෂ්ටික මිසයිල සවිකර ඇති ප්‍රදේශයකි. දුරස්‌ථ පාලක මගින් ක්‍රියාත්මක වන ස්‌වයංක්‍රීය බැලස්‌ටික් මිසයිල මෙහි පිහිටා තිබෙන බව වාර්තා වේ.

5. Room 39 North Korea
උතුරු කොරියාවේ Room 39 නමින් හැඳින්වෙන මෙය Bureau 39 නමින්ද හඳුන්වනු ලැබේ. උතුරු කොරියානු නායකයා විසින් මුදල් සම්බන්ධ ගනුදෙනු සදහා මෙය භාවිත කරන බව වාර්තා වේ.

6. Moscow Metro- 2
රුසියාවේ උමං දුම්රිය මාර්ගයට සමාන්තරව මෙම උමං මාර්ගය පිහිටා ඇත. රුසියානු බුද්ධි අංශ විසින් පවත්වා ගෙන යන උමගකි. රුසියාවේ අධි ආරක්‌ෂිත ස්‌ථාන වෙත මේ හරහා ගමන් කළ හැකිය.

7. Pine GAP- Australia
Area 51 ස්‌ථානයට සමාන ඔස්‌ටේ්‍රලියාවේ පිහිටි ස්‌ථානයකි. මෙය පවත්වා ගෙන යනු ලබන්නේ ඔස්‌ටේ්‍රලියානු රජය විසින් සහ CIA සංවිධානය විසිනි. මෙම ප්‍රදේශයට ඉහළ අහසේ ගුවන් ගමන් පවා තහනම් කර තිබේ.

8. Lascaux Caves- France
නිරිත දිග ප්‍රංශයේ පිහිටි මෙම ගුහාවේ විශේෂ සිතුවම් කිහිපයකින් සමන්විත වේ. එම සිතුවම් අවුරුදු 17,500ක් පමණ පැරණි ඒවා බව වාර්තා වේ. කලකදී මෙම චිත්‍ර නැරඹීමට මහජනයාට අවස්‌ථාව ලබා දුන්නද පසුව එය තහනම් කර තිබේ.

9. Vatican Secret Archive
වතිකානුවේ පිහිටි පුස්‌තකාලයකි. මෙම ස්‌ථානයට ඇතුල් වීමට අවසර තිබෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි. මෙහි පොතක් කියවීමට අවශ්‍ය කෙනෙකුට එහි පිටපතක් ඊ- මේල් මගින් යවනු ලැබේ.

10. Bohemian Grove
ඇමරිකාවේ කැලිෆොaනියා ප්‍රාන්තයේ පිහිටි මෙම ස්‌ථානය අක්‌කර 2,700ක ප්‍රදේශයකි. වසරේ එක් කාලයක මෙම ස්‌ථානයට ලොව සුපිරි පුද්ගලයින් පැමිණ රහසේ කදවුරු පවත්වනු ලබයි.
| අනුෂා ඉරෝෂනී

ඩෙංගු මඬින්න ඔස්ට්‍රේලියානු බැක්‌ටීරියාවක්
ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවේද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එම බැක්‌ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර එය දැනට වියට්‌නාමය, ඉන්දුනීසියාව, වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්‌ටීරියාව කෘෂිකර්ම කටයුතුවලටද යොදා ගනු ලබන බව ඒ පිළිබඳ පර්යේෂණ කළ ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ මෙම පරීක්‍ෂණ ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්‌ටීරියාව ඇතුළු කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන මස ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතය. නව තාක්‌ෂණය ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්ගේ කාර්යාලයට අමතර මිලියන 2ක මාසික කුලියක්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට
ප්‍රමාණවත් කාර්යාල පහසුකම් ලබානොදීම නිසා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර
කුළුණේ 23 වැනි මහලේ කොටසක කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල්
මිලියන දෙකක පමණ අමතර වැයක් දැරීමට රජයට සිදුව තිබේ.
ඇමති කබීර් හෂීම් මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහා මීට පෙර වෙන් කර
තිබූ කාමර 8න් කාමර 4ක් නැවත පවරා ගැනීම නිසා අලුතෙන් පත්කරන ලද රාජ්‍ය
අමාත්‍යවරයා අමතර මාසික වැයක් මෙසේ දැරීමට සිදුව තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයා (19දා) වැඩ බාර ගැනීමට නියමිත අතර ඔහුගේ කාර්යාල
කුලිය සම්බන්ධයෙන් රජයේ තක්සේරුකර ලවා තක්සේරු කිරීමටද අමාත්‍යාංශයේ අවධානය
යොමුව තිබේ.
selfie ගැන ඔබ නොදත් ඉතිහාස කතාව මෙන්න
ලොව පුරා කවුරුත් පාහේ හොඳින් දන්නා සෙල්ෆිය ශ්‍රී ලංකාවේ ද අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ වචනයකි. දැනට වසර කිහිපයකට පෙර මෙරට ප්‍රසිද්ධ වූ සෙල්ෆිය ගැන කථාබහ නැවත අළුත් වූයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී සෙල්ෆියක් ගැනීමට ගිය සහෝදරයින් දෙදෙනෙකු දුම්රියේ ගැටී මියයාමත් සමඟ ය.
මීට සමාන පුවතක් එම සිදුවීමට පසුදින රුසියාවෙන් වාර්තා විය. එනම් රුසියාවේ ප්‍රිමොර්ස්කි ක්රායි හි නාඩෙස්ඩින්ස්කි හි දුම්රිය මාර්ගයක් අසල සෙල්ෆියක් ගැනීමට ගිය ළමුන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු දුම්රියේ ගැටී මිය යාමයි. මෙම සිදුවීම් දෙක මඟින් පැහැදිලි වන්නේ සෙල්ෆිය රුසියාවට ද ඊට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවට ද එකසේ බලපෑම් ඇති කරන බවයි.
“සෙල්ෆි “යේ ඉතිහාසය
![]() |
රොබට් කොර්නෝලියස්. (wikipedia.org) |
![]() |
ලොව ප්‍රථම සෙල්ෆි ඡායාරූපය (wikipedia.org) |
![]() |
Self-timer නැමති උපාංගය කැමරාවට සවිකරන ආකාරය. (wikipedia) |
![]() |
ඡායාරූප ගත හැකි සහ නැරඹිය හැකි මුල්ම ෆෝනය Sharp-J-SH04 (digitaltrends.com) |
එතැන් පටන් විවිධ ආකාරයෙන් ජංගම දුරකථනවල සිට ස්මාර්ට්ෆෝනය දක්වා තාක්ෂණය දියුණු වීමත් සමඟ කැමරාව සඳහා ප්‍රමුඛත්වයක් හිමිවිය. අතැති ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට තිබූ හැකියාව නිසා බොහෝ දෙනෙකු තමන්ගේ ඡායාරූපය තමන් විසින්ම ලබාගැනීමට උනන්දු විය. මුලින් පසුපස කැමරාව භාවිතයෙන් සෙල්ෆි ගැනීම ඇරඹුනු අතර එම අවශ්‍යතාව මැනවින් තේරුම් ගත් දුරකථන සමාගම් වසර 2003 දී ඉදිරිපස කැමරාවක් සහිත ස්මාර්ට්ෆෝනයක් නිපදවීමට සමත්විය.
![]() |
ඉදිරිපස කැමරාවක් සහිත මුල්ම ෆෝනය Sony-Ericsson-Z1010 – (gallery.dpcdn_.pl) |
“සෙල්ෆි“ කියන වචනය හැදුනේ කොහොමද?
![]() |
මෙන්න මෙහෙමයි වචනේ හැදිලා තියෙන්නේ. |
![]() |
මුල්ම කැමරා ෆෝනය සම්බන්ධයෙන් පළවූ බීබීසී වාර්තාව. |
“සෙල්ෆි “ මානසික විකෘතිතාවක් ද?
![]() |
සුප්‍රකට මිස්ටර් බීන් කථාමාලාවේ සෙල්ෆි ඡායාරූපයක් ගත් අවස්ථාවක් (uniquefacts.net) |
එසේම තමාගේ රූපයට සහ මමත්වයට අතිශය ආශා වුණ වත්මන් පරපුර The Me Me Me Generation ලෙස ඔහු හඳුන්වනවා දී තිබේ. එසේම රුසියානු පර්යේෂණ කණ්ඩායමක් කළ දැවැන්ත පර්යේෂණයකින්ද ලොවට හෙළි කර ඇත්තේ වත්මන් ලෝකයේ සාමූහික උමතුව මෙම සෙල්ෆි මේනියාව මඟින් පෙනෙන බවයි.
එසේම එංගලන්ත සහ ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සෙල්ෆි ඡායාරූප හේතුවෙන් කාන්තාවන් සිය සිරුර සහ පෙනුම පිළිබඳ සෘණාත්මක ආකල්ප වර්ධනය කර ගන්නා බවයි.
මනෝවිද්‍යාඥයකු වන සිග්මන් ෆ්‍රොයිඩ් පෙන්වා දී ඇත්තේ ද තමාගේ පින්තූරය තමාම රසවිඳීම මානසික විකෘතිතාවක් බවයි. කිසියම් කෙනෙක් ඕනෑවට වඩා තමාගේ රූපයට කැමැත්තක් සහ අසීමිත රාගයක් දක්වන්නේ නම් එය මනසේ අඳුරු ස්වරූපයක් බව මනෝ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. තමාගේ රූපය දිහා බොහෝ වෙලාවක් බලාගෙන සිටීම, තමා අතිශයින්ම රූමත් යැයි හෝ කඩවසම් යැයි සිතීම, තමා බොහොම අභිමානවත් පුද්ගලයෙක් යැයි නිතර සිතීම මෙහි ලක්‍ෂණ බවද ඔවුන් පෙන්වා දෙයි.
උපුටා ගැනීම – Roar
ඩෙංගු රෝගීන් 63,000 යි : ප්‍රවේශම් වෙන්නේ මෙහෙමයි
වසරේ මේ දක්වා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ ගණන 63,000 ක් දක්වා ඉහල ගොස් තිඛෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වනවා.
මේ දක්වා ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති ගණන 200ක්. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ ඩෙංගු රෝගීන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තාවන බවයි.
ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පල කළ අදහස්.
“මදුරුවන් ගැටීම වැළැක්‌වීම සඳහා ආවරණ සහිත ඇඳුමක් අඳින්න. විශේෂයෙන් අත් දිග ෂර්ට් අඳිනවා නම් හොඳයි. මොකද මේ ඩෙංගු මදුරුවා උදේ සවස දෂ්ඨ කරන්නේ. ඒ නිසා ඒ සඳහා පැඟිරි තෙල් ශරීරයේ ආලේප කරගන්නවා නම් හොඳයි. ඒ වගේම ඒවා නිවෙස් තුළ ඉසින්න. එසේම නිවාස පරිශ්‍ර තුළ මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන විනාශ කරන්න. එමෙන්ම වැහි පීලි නිරන්තරයෙන්ම සුද්ධ කරන්න. ඒ වගේම කැළි කසළ ගොඩගැහිලා තියෙනවා නම් ඒවා පොහොර ගෝනියක හරි දාලා තියන්න.
“එසේම පැය 48 කට වඩා උණ තියෙනවා නම් වහාම රජයේ වෛද්‍යවරයකු හමුවෙලා ප්‍රතිකාර ගන්න.

අවුරුදු 16 ගැටවරයාගෙන් අවුරුදු 31 තරුණියට බබෙක් | PHOTO
මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16 ක ගැටවරයෙකුට පෙම් බැඳි 31 හැවිරිදි තරුණියක් මාස 8 ක දරුවෙකු බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තරුණිය Kathleen Martin වන අතර ඇයගේ වයස 31 ක්. තරුණයා Jack Fucile නම් වන අතර ඔහුගේ වයස අවුරුදු 16 ක්.
ඔවුන් දෙදෙනා මුල් වරට 2015 වර්ෂයේදී දැන හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙන් වන අතර ඔවුන්ගේ කතාබහට පසුව ආදරයක් බවට පත්වුණා.
මෙම ආදර සම්බන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස Kathleen Martin ගැබ්ගෙන තිබුණා.
කෙසේ වෙතත් පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි අතර රෝහලට ගෙන යෑමට තරම් කාලයක් නොමැති නිසා මෙම තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවෙසේදී ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ..
මේ වනවිට එම බිළිඳා යහපත් සෞඛ්‍යය තත්වයෙන් ඇති බවත් මෙය ඇයගේ 3 වෙනි දරු උපත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.

ඉන්දියානු ජාතික සත්වයා මාරු වෙයි 'ව්‍යාඝ්‍රයා වෙනුවට ගවයා'
බෙංගාල ව්‍යාඝ්‍රයා ඉවත් කොට ඒ වෙනුවට ගවයා ඉන්දියානු ජාතික සත්වයා ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් උතුරු ඉන්දියාවේ උසාවියක් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
එම ඉල්ලීම කරන ‘රාජස්තාන්’ මහාධිකරණය, ගවයකු මරා දැමීම සඳහා දැනට නියම කෙරෙන අවුරුදු තුනක සිර දඬුවම යාවජීව දඬුවමක් බවට පත් කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතු බවත් කියා සිටියි.
උසාවියක් විසින් එවැනි ඉල්ලීමක් කරන ලද්දේ භාරතීය හින්දු ජනයාගේ පූජනීය සතකු වන ගවයාගේ තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ජාතික මට්ටමේ විවාදයක් පවතින මොහොතකයි.
ගව ඝාතනය සහ ගවමස් වෙළෙඳාමට පක්ෂව සහ විපක්ෂව ඉන්දියාවේ ප්‍රාන්ත රාශියක මේ දිනවල විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි.
ගවයන් මස් පිණිස මරා දමනු ලැබීම සඳහා වෙළෙඳපොළේ විකිණීම තහනම් කරමින් ඉන්දීය ආණ්ඩුව පසුගියදා නියෝගයක් නිකුත් කළ අතර ගවමස් ව්‍යාපාරිකයෝ ඊට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෘෂිකාර්මික සහ කිරි නිෂ්පාදනයට හවුල් කර ගනු ලබන සතුන් ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බව ඉන්දියාවේ ආණ්ඩුව කියා සිටියි.
එහෙත් ගවමස් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් මෙන්ම කේරළ සහ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත ආණ්ඩු විසින් ද ආණ්ඩුවේ තහනමට එරෙහිව දැඩි විරෝධය පළ කරනු ලැබ ඇත.
ආණ්ඩුවේ ගවමස් තහනමට එරෙහිව තමිල්නාඩුවාසීන් දෙදෙනක් මහාධිකරණයට පෙත්සම් ගොණු කරමින් එම තහනම මගින් සුළුජන ආගමික නිදහස උල්ලංඝනය කෙරෙන බව කියා සිටි අතර එම පෙත්සම් සැලකිල්ලට ගත් අධිකරණය ආණ්ඩුවේ නියෝගය බල පැවැත්වීම මාසයකින් ප්‍රමාද කරන මෙන් නියෝග කළේය.
ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ තහනමට එළදෙනුන්, ගවයන් හා වෘෂභයන්, මීහරකුන් සහ ඔටුවන් ද ඇතුළත් වෙති.
(BBC)

ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනති
ශූරයන්ගෙු කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි.
පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 158 පමණි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්‍යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.
මොබිටෙල් හිල්ටන් වෝටර්ස් එජ් විකුණන්න රටින් උපදෙස්
රජය සතු මූල්‍ය ආයතන තුනක් පෞද්ගලික අංශයට විකුණා දමන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් රජයට නිර්දේශ කර ඇත බව වාර්තා වෙයි. හිල්ටන් හෝටලය, බත්තරමුල්ල වෝටරස් එජ් හෝටලය හා මොබිටෙල් සමාගමය යන ආයතන තුන විකුණා දමන ලෙස මෙසේ නිර්දේශ කර තිබේ.
එහෙත් මේ සම්බන්ධයව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැත. රජය සතු ලාභ ලබන ආයතන විකුණා නොදමන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන ඇත.
Subscribe to:
Posts (Atom)