19 June 2017

මොබිටෙල් හිල්ටන් වෝටර්ස් එජ් විකුණන්න රටින් උපදෙස්


රජය සතු මූල්‍ය ආයතන තුනක් පෞද්ගලික අංශයට විකුණා දමන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් රජයට නිර්දේශ කර ඇත බව වාර්තා වෙයි. හිල්ටන් හෝටලය, බත්තරමුල්ල වෝටරස් එජ් හෝටලය හා මොබිටෙල් සමාගමය යන ආයතන තුන විකුණා දමන ලෙස මෙසේ නිර්දේශ කර තිබේ.

එහෙත් මේ සම්බන්ධයව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැත. රජය සතු ලාභ ලබන ආයතන විකුණා නොදමන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන ඇත.








No comments:

Post a Comment