පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 316ක් ලබා ගත්තා.
උපුල් තරංග ද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු හයදහස සම්පුර්ණ කිරීමට එහිදී සමත්වූ අතර කුසල් මෙන්ඩිස් තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු දහස ද එහිදී සම්පුර්ණ කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග අර්ධ ශතක වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ප්‍රශස්ථ මට්ටමක නොතිබුණු බවයි විචාරකයන් පවසන්නේ.ලසිත් මාලිංග 29වන පන්දුවාරයේ දී උඩ පන්දුවක් ද අතහරිනු ලැබුවා.
තරගයේ සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.

No comments:
Post a Comment