20 July 2017
තැන් දහනවයක් පසු කර අසේල එක්වරම පැමිණි තැන
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අසේල ගුණරත්න ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ දී ස්ථාන 19ක් එකවර පසුකිරීමට සමත්ව තිබෙනවා.
ඔහු නවතම ශ්‍රේණිගත කිරීමේ දී පසුවන්නේ 79 වන ස්ථානයේ.
සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී ඔහු පළමු ඉනිමේදී ලකුණු 45ක් ලැබූ අතර දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 80ක් රැස් කළා.
ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලේඛණය පහතින් දැක්වෙනවා.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment