ඒ අනුව නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව 350 ට වඩා අඩු යතුරු පැදි, පරිගණක, විදුලි උපකරණ, ඇතුළු විශාල භාණ්ඩ ප්‍රමාණයක් තීරුබදු රහිතව මිලදීගත හැකි බවටයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කර ඇත්තේ.
මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක්.
එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහතින්.






No comments:
Post a Comment