කුමන හෝ හේතුවක් නිස ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු ටයි පටි භාවිතා කරන්න කැමැත්තක් දක්වනවා. බොහෝ අවස්ථාවලදී ට්‍රම්ප් මෙම විලාසිතාව භාවිතා කරනවා.
ට්‍රම්ප් මෙලෙස දිගු ටයි පටි පළඳන්නේ ඔහුගේ ලිංගේන්ද්‍රියට වැඩි අවධානයක් යොමු කර ගැනීමට හෝ ඔහුගේ විශාල උදරයට අනෙකාගේ ඇස් යොමු වීම වැළැක්වීමට කියලා මනෝවිද්‍යාඥ සුසෑන් කෲස් අනුමාන කරනවා.
නමුත් නවතම ට්වීටර් ගිණුමක් වන @TrumpsTies පවසන්නේ එම විලාසිතාව හුදෙක්ම ඔහුගේ අරුම පුදුම ආකාරයේ තෝරා ගැනීමක් පමණක්ම වන බවයි.
No comments:
Post a Comment