24 April 2017

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි



රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි. තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දි පැවසුවේය.

ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේ ය.

4 comments:

  1. අනිවා මට බොන්ඩ හැනපියර් අඩු කරන්ඩ ඕන
    මගේ යාලුවට බොන්ඩ සන්ස්තාඕල්ඩ් අඩුකරන්ඩ ඕන

    උඹ බොන්නේ ගල්ද බං මාත් බොනවා හැනපියර් ගන්ඩ සල්ලි මදි උනහම

    ReplyDelete
  2. කල් ඇති වෙලාවක බ්ලොගයට ඇහැ දුනිමී
    ගල් බෝතලය හින්දම දුවගෙන ආමී
    ගල් බෝතලය ගැන ලිව්වට සතුටු වෙමී
    මල්ලියෙ පාර කී අටමට තුතිය දෙමී......

    ජයවේවා!!!

    ReplyDelete
  3. බ්‍රෑන්ඩ් එක ගල්
    එල ද බ්‍රා

    ReplyDelete
  4. හැම වර්ගයකම අරක්කු බ‍්‍රැන්ඩි විස්කි බියර් හා වයින් මිල අඩුකල යුතුය. එතකොටවත් අඩු මිලට තියෙන කසිප්පු කලවම් ජරාව මිනිස්සු බොන එක අඩුවෙයි.

    ReplyDelete