10 April 2017

අන්තර්ජාලය වසඟ කරගත් සරාගී කෙල්ලෝ දෙන්නගේ ඇඟ හිරිවට්ටන ඩාන්ස් එක බලන්න | VIDEO


නර්තනය කියන්නේ සුන්දර දෙයක්. නර්තනයේ යෙදීම සහ නැරඹීමත් ගොඩක් දෙනෙකුගේ විනෝදාංශය වෙලා තියෙනවා.

සුරූපී තරුණියන් දෙදෙනෙකුගේ නෙත් සිත් වසඟ කරන නර්තනයක් මේ දිනවල youtube අඩවියේ අතිශය ජනප්‍රිය වෙලා.

එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන. ඒ තරමටම මේ ගැහැණු ළමුන් දෙදෙනාගේ රිද්මය හා නර්තන විලාසය සිත් වසඟ කර ගැනීමට සමත් වනවා.

මේ දෙන්නා මේ හැඩ වැඩ දාගෙන නටන්නේ Ed Sheeran ගේ Shape Of You නමැති ගිතයටයි.

එම නර්තනය පහතින් නරඹන්න.




No comments:

Post a Comment