12 June 2017

කටාර් අර්බුදය ඉදිරියට පැවතුනහොත් ලාංකිකයින්ට වක්‍රව බලපානවා

කටාර් අර්බුදය තවත් මාස තුනක පමණ කාලයක් පැවතියහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට වක්‍ර බලපැම් ඇති කරනු ඇති බව දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ කටාර් රාජ්‍ය ඉදිරියේදී රාජතාන්ත්‍රිකව හුදකලා වනු ඇති බවය.

No comments:

Post a Comment