06 July 2017

ඉන්දියාවට එරෙහිව ගේල් නැවත 20-20 පිටියට

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල්ව ඉන්දියාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගය සඳහා නම් කිරීමට එරට ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ.

එංගලන්තය සමග පැවැති 2016 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව මෙලෙස ගේල්ව කණ්‌ඩායමට කැඳවා තිබීමද විශේෂත්වයක්‌ බවට පත්ව තිබේ. ඒ අනුව ඉන්දියාව සමග පැවත්වෙන විස්‌සයි විස්‌ස තරගය එළැඹෙන 9 දා පැවත්වීමට නියමිතය.

No comments:

Post a Comment