06 July 2017

ශ්‍රී ලංකාවේ කුණු ගඳ බව ජාත්‍යන්තරයෙනුත් කියයි | PHOTO

ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ‍්‍රී ලංකාවට දැනටමත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ අගනුවර කුණු ප‍්‍රශ්ණය සීමාව ඉක්මවා ගිය අර්බුදයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බවත්ය.



No comments:

Post a Comment