06 July 2017

උසස් පෙළට සහ පහේ ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන කාල සටහන

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 2දා දක්වාත් පස්වන ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය අගෝස්තු 20දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තිරණය කර ඇත.

විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙන විභාගය සඳහා පාසල් අයඳුම් කරුවන් 237943ක් හා පෞද්ගලික් අයදුම් කරුවන් 77284 වශයෙන් මෙවර උසස් පෙළ සඳහා අයදුම් කරුවන් 315227ක් පෙනී සිටිනු ඇත.

විභාග මධ්‍යස්ථාන 3014කදි පැවැත්වෙන පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා 356728 පෙනී සිටිමට නියමිතය

No comments:

Post a Comment