12 April 2017

වැඩියෙන්ම Sex බලන්නේ කෙල්ලෝ! තොරතුරු හෙළිවෙයි | VIDEO



ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරමින් ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම නිල් චිත්‍රපට නරඹන්නේ කාන්තාවන් බව ඇමරිකා එක්සත් ජනපදේ විශාලතම නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමක දත්ත මගින් තහවුරු කර තිබේ.

නිල් චිත්‍රපට නරඹන කාන්තාවන් අතරින් 71% පමන ජංගම දුරකතනය භාවිත කරන අතර පිරිමින්ගෙන් 16% පමණක් ජංගම දුරකතන භාවිතා කරනු ලබයි.

මේ අතර නිල් චිත්‍රපට සඳහා වඩාත් කඩවසම් පිරිමින් යොදාගන්නා ලෙස ඉල්ලමින් ඇමරිකාවේ තරුණියන් පිරිසක් විසින් අන්තර්ජාලය හරහා විශේෂ ඉල්ලීමක්ද අදාළ සමාගම් වෙත ඉදිරිපත් කර තිබේ.

Girl Watch Porn  





1 comment:

  1. ඉතින් හොදයිනේ බොල .... ඒ ළමයි එව්වා ගැන දැනුවත් උනහම හොද කාටද

    ReplyDelete