22 July 2017

මානව හිමිකම් රකින මුල් රටවල් 30ට ශ්‍රී ලංකාවත් එක්වෙයි

මානව හිමිකම් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලොව රටවල් තිහෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.

ඒ, සිය වාර්ෂික මානව හිමිකම් වාර්තාව අද පස්වරුවේ නිකුත් කරමින්.

19 වැනි වරට එළිදැක්වූ මෙම වාර්තාව මගින් පසුගිය වසරේ මෙරට මානව හිිමිකම් තත්වයේ වර්ධනය පැසසුමට ලක් කරමින් එක්සත් රාජධානිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තවත් බොහෝ දෑ සිදුකළ යුතු බවයි.



No comments:

Post a Comment