එසේම විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ඉදිරිපිටදී බ්‍රහස්පතින්දා දිනයේදී සිදුවූ සිදුවීමට මුදල් අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් සඳහන් කරයි.
මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීද මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කළේ සිද්ධිය පිළිබඳව තමන් පොලිස්පතිවරයගෙන් විමසා සිටි බවත් පොලීසිය අපකීර්තියට පත්කිරිමේ අරමුණනින් පොලීසියේම කිහිපදෙනෙකු මෙම ක්‍රියාව සිදුකර ඇති බවත්ය.

No comments:
Post a Comment