09 April 2017

අපි යෝජනා පිළිගන්නේ නෑ : අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය



මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු විසදීම සඳහා රජය ඉදිරිපත් කර ඇති. යෝජනා පිළි නොගන්නා බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැදවුම්කරු ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ එම යෝජනාවලින් සිදුවන්නේ සයිටම් ආයතනයට වාසී සැලසීම මිස ගැටළුවලට විසඳුම් ලබාදීම නොවන බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ යෝජනා ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් ඉදිරිපත්ව ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

No comments:

Post a Comment