21 April 2017

අසභ්‍ය චිත්‍රපට නරඹා මිනිසුන් ලිංගිකව එකතු වෙන්න කැමති ස්ථාන වෙනස් වූ හැටි ගැන අනාවරණයක්



අද කාලයේ මිනිසුන් ගොඩක් වෙනස්. හිතන පතන විදිය සහ අවශ්‍යතා ද වෙනස් වෙලා.

පසුගියදා බ්‍රිතාන්‍යයේ ඒ ගැන සමීක්ෂණයක් පවත්වා තිබෙනවා. ඔවුන් මෙසේ සමීක්ෂණය කර ඇත්තේ විවිධ පුද්ගලයින් ලිංගිකව එක්වීමට වඩාත් කැමති පොදු ස්ථානයන් පිළිබඳවයි.

මෙම සමීක්ෂණය සඳහා කාන්තාවන් සහ පිරිමින් 2000 ක් පමණ යොදාගත් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

එහි ප්‍රථිපල මෙසේයි.

බොහෝ පිරිසක් වඩාත් කැමැත්ත පළකර ඇත්තේ  නිදහස් එළිමහන් උද්‍යාන තුළ ලිංගිකව හැසිරීමටයි. එය 16.8% ක ප්‍රතිශතයක්.

එහි දෙවන ස්ථානය ලෙස දක්වා ඇත්තේ මුහුදු වෙරළයි. එයට හිමිව ඇති ප්‍රතිශතය 13% ක්.

තෙවන ස්ථානය ලෙස කැමැත්ත පළකර ඇත්තේ පොදු වැසිකිළි තුළ ලිංගිකව එක්වීමටයි. එය 9.4% ක ප්‍රතිශතයක්.

අදාළ වාර්තාවේ දැක්වෙන අයුරින් මෝටර් රථගාල් තුළ නාන තටාක තුළ තැබෑරුම් තුළ මෙලෙස ලිංගිකව එක්වීමට වැඩි කැමැත්තක් පළකර තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් මනෝවෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මෙලෙස නොගැලපෙන ස්ථානවලදී අසභ්‍ය ලෙසින් හැසිරීමට කැමැත්තක් ඇතිවීමට අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වීමද හේතුවන බවයි.

No comments:

Post a Comment