ලොව රටවල් 90 අධික ප්‍රමාණයකට එල්ලවූ සයිබර් ප්‍රහාරය මැඩ පැවැත්වීමේ මූලික ක්‍රමවේදයක් පරිඝණක විශේෂඥයෙකු විසින් සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.
22 හැවිරිදි මොහු පිළිබඳ තවමත් විස්තර ප්‍රසිද්ධ වී නැතත් පසුගිය දා රාත්‍රයේ මොහු ලොව වීරයෙකු ලෙස ප්‍රාත්‍රවිය. මෙම සයිබර් ප්‍රහාරය මගින් කාල වකවානුවක් තුල කම්පම් මුදලක් ඉල්ලා සිටින අතර, අදාල කප්පම් මුදල් ලබා නොදුන්නොත් පරිඝණකයේ ඇති දත්ත සියල්ල විනාශ කිරීම සිදුවු ඇත.

කෙසේ වෙතත් වෛරස් ප්‍රහාරය එල්ල කර පැය කීපයක් යන්නට මත්තෙන් එහි ඇති අඩුපාඩුවක් සොයාගැනීමට මොහු සමත් විය.
එමගින් අදාල වෛරසය අක්‍රීය කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත. වෛරය මුදා හැරී හැකර් කණ්ඩායම් විසින් එය අඩපන කිරීමට නොදී ඊට එරෙහිව කඩාකප්පල් කාරී ක්‍රියා සිදු කිරීමට ඉඩ ඇති බව බොහෝ සයිබර් විශේෂඥයන් පවසා ඇත.
No comments:
Post a Comment