13 June 2017

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය දීර්ඝ නොකර. සයිටම් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයෙකු සභාපති තනතුරට පත්කිරීමට උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජුනි 30 වැනිදා වනවිට සභාපතිවරයාගේ ධුර කාලය අවසන් වන බවත්, මේ හේතුවෙන් නැවත වතාවක් එම තනතුරට කාලෝ  ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment