11 May 2017

ඩොප්ලර් රේඩාර් ජාලයකට කැබිනට් අනුමැතිය



ව්‍යසනකාරි කාලගුණ සංසිද්ධීන් හදුනාගනිමින් නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරිමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරිම සදහා වු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සදහා රුපියල් මිලියන 3,422ක් ප්‍රධානය කිරිමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහය පළ කර ඇති බව සඳහන්. 

ඊට අදාළ ගිවිසුමට ඉදිරියේදී එළඹීමට නියමිතයි.

No comments:

Post a Comment