11 May 2017

මුහුණු පොතේ කෙල්ලන් විකුණන අලුත්ම ජාවාරම මෙන්න | PHOTO



මුහුණු පොත එහෙමත් නැතිනම් Facebook මේ වන විට තරුණ තරුණියන්ට නැතුවම බැරි දෙයක් වෙලා.

Facebook හරහා විවිධ ජාවාරම් සිදු වෙන බවත් කවුරුත් දන්න දෙයක්නේ. 

එහෙම සිදුකෙරෙන අලුත්ම ජාවාරමක් තමයි "කෙල්ලන් විකිණීමට ඇත" යනුවෙන් ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටුවන් මගින් තරුණියන්ගේ ඡායාරූප අනවසරයෙන් පළකර නොයෙකුත් පුද්ගලයින් රවටමින් සිටින බව තොරතුරු වාර්තාවනවා.

ෆේස්බුක් සහ පෞද්ගලික හුවමාරූවෙන් ලබාගත් කාන්තාවන්ගේ අඩනිරුවත් ජායාරූප පළ කරමින් ඔවුන්ව ගණිකාවන් ලෙස හඳුන්වන මෙම ෆේස්බුක් පිටුව, කාන්තාවන්ගේ ජංගම දුරකතන අංකද පළ කරන අතර විවිධ පුද්ගලයින් එම අංක වලට ඇමතීම නිසා ඔවුන් දැඩි මානසික පීඩනයට ලක්වෙනවා.

අප රටේ තරුණියන්ගේ චරිත ඝාතනය කරන මෙවන් සමාජ ජාල පිටු ඉවත් කිරීම සඳහා වගකිවයුතු පුද්ගලයින් සහ අප කාගේත් යුතුකමක්.

No comments:

Post a Comment